බිබිලාදෙණිය ශ්‍රී ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
WhatsAppImage2024-03-12at92219AM1.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ සත්කෝරලේ දඹදෙණි යාපහු කුරුණෑගල පඬුවස්නුවර ආදී ඉතිහාස යුග ගණනාවකදී හෙළ නරපතීන්ගේ පා පහසින් සුපෝෂිත කුලියාපිටිය බිබිලාදෙණිය ශ්‍රී ගුණානන්ද ශිල්ප නිකේතනය සුවහසක් සිසු කැලට දැනුම ලබාදෙන විදුබිමකි."

"ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්"

දැක්ම

සහ

මෙහෙවර

"මිනිස් පවුලේ උපන් සෑම සාමජිකයෙකුටම හිමි අයිතිවාසිකම් වලට ගරුත්වයක් ඇති,ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීතියට අනුගතව,අධ්‍යාපනයෙහි අපේක්ෂිත ජාතික පොදු අරමුණු යටතේ අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා සාක්ෂාත් කරගනිමින් විද්‍යාලීය සමාජ පරිසරයට ප්‍රජාවට සාධාරණ වූ ගෞරවනීය පසුබිමක සියලු හර පද්ධතීන් සුරකමින්,අනාගත අභියෝග උදෙසා ප්‍රවේශ කුසලතා පිරිපුන් නිර්මාණශීලී ගුණ ගරුක ගුණානන්දිතයන් බිහි කිරීම"

මාධ්‍ය සංසදයේ රැස්වීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර