| පාසල ආරම්භ වූ දිනය | 1903 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | - |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 17024 |
| සංගණන අංකය | 17456 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | කුලියාපිටිය |
| කොට්ඨාසය | උඩුබද්දාව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | උඩුබද්දාව |
| ග්‍රාම සේවක වසම | මීගහපැලැස්ස |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | - |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 20 |
| 2024 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 705 |
| 2024 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 37 |
| පාසලේ වර්ණය | තද රතු,කහ |





