![](/images/pushpa%20mis%201.jpeg#joomlaImage://local-images/pushpa mis 1.jpeg?width=200&height=250)
මාධ්‍ය සංසදයේ රැස්වීම 2024/10/16 දින පස්වරු 01.30ට ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ. ඒ සදහා මාධ්‍ය සංසදයේ සියලුම ළමුන් සහභාගි වන්න.
"අනාගත වැඩ ලෝකයට සරිලන නව තාක්ෂණික දැනුම සොයා යන දැයේ දූ පුතුන්ට නව මං හෙළී කරවන නවමු අත්දැකීමක් ලෙස අගයමි. පාසල් පද්ධතිය තුළ අතළොස්සකට පමණක් හිමිවන මෙම පහසුකමින් උපරිම ප්‍රයෝජන ගැනීම ඔබ සැමගේ යුතුකමකි. ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලියට සම්බන්ධ සියලු පාර්ශවයන්ට ඉන් උපරිම ඵල නෙළා ගැනීමෙන් සාර්ථකත්වය කරා යාමට හැකිවේවායි සුභාශිංසනය කරමි."
H.M.P.C.හේරත් මිය
නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)
කුලි/බිබිලාදෙණිය ශ්‍රී ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලය.
බිබිලාදෙණිය, වැලිපැන්නගහමුල්ල
© 2025 බිබිලාදෙණිය ශ්‍රී ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk