13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
කලා විෂයධාරාව | |||
සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | කෘෂි විද්‍යාව | භූගෝල විද්‍යාව |
ඉතිහාසය | දේශපාලන විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
වාණිජ විෂයධාරාව | |||
ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යයනය | ගිණුම්කරණය |