කුලියාපිටිය
මාධ්‍ය සංසදයේ රැස්වීම 2024/10/16 දින පස්වරු 01.30ට ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ. ඒ සදහා මාධ්‍ය සංසදයේ සියලුම ළමුන් සහභාගි වන්න.
සමස්ත ලංකා නර්තන තරගාවලියේ දෙවන ස්ථානය
සමස්ත ලංකා නර්තන තරගාවලියේ අවසන් මහා තරගයෙන් පහතරට කතරගම මල් අස්න නර්තනාංගයෙන් දෙවන ස්ථානය.